Make Business Bot — පාරිභෝගිකයන්ට සිංහලෙන්ම පිළිතුරු සපයන, භාණ්ඩවල ඡායාරූප යවන, Voice Messages මගින් පවා ඇණවුම් ලබාගන්නා, ප්‍රචාරණ පණිවිඩ ආරක්ෂිතව බෙදාහරින, දැනටමත් Live ක්‍රියාත්මක වන සම්පූර්ණ WhatsApp Business System එකකි. අමතරව — මෙම System එකම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යමින් මාසික ආදායමක් ලබාගැනීමටද පුළුවන.
ක්‍රියාවලිය ඉතා සරලයි — ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගේ WhatsApp අංකය System එකට Connect කරනු ලබයි. එතැන් සිට ඔහු නින්දේ සිටියදීත්, වෙනත් වැඩවල යෙදී සිටියදීත්, නිවාඩු දිනවලදීත් — කිසිම Customer කෙනෙක් මගහැරෙන්නේ නැත.
Customer අසන ඕනෑම ප්‍රශ්නයකට ඔබේ ආයතනයේ විස්තර මතක තබාගෙන තත්පර ගණනින් පිළිතුරු සපයයි. සිංහලෙන් ලියන අයට සිංහලෙන්ම, English ලියන අයට English භාෂාවෙන්ම පිළිතුරු ලැබෙයි.
Type කිරීමට අපහසු Customer කෙනෙක් Voice Note එකක් එැවුවද, System එක එයට සවන් දී, තේරුම් ගෙන, සම්පූර්ණ Order එකක් ලෙස සටහන් කරගනියි.
භාණ්ඩයක් පිළිබඳ විමසූ විට, එහි මිල ගණන් සමග අදාළ Product Photo එක ස්වයංක්‍රීයව යවයි. සැබෑ වෙළඳසැලක සේවාව ලබාදෙන අත්දැකීමම ලබාදේ.
Customer වෙනත් ස්ථානයකින් ලබාගත් Photo එකක් යවා 'මේක තියෙනවද?' කියා ඇසූ විට, System එක එය පරීක්ෂා කර තමන්ගේ Stock එකේ ඇති ආසන්නතම Item එක සහ මිල සඳහන් කරයි.
නම, ලිපිනය, දුරකථන අංකය System එක මගින්ම Customer ගෙන් විමසා Order එක පද්ධතියේ Save කරයි. Dashboard එකෙන් එක Click එකකින් Confirm / Deliver කළ හැක.
ප්‍රචාරණ පණිවිඩ දහස් ගණනක් Customers වෙත යැවිය හැක — Phone Number එකේ ආරක්ෂාව සුරකිමින්, මිනිසෙකු මෙන් සෙමින්, දින ගණනාවක් පුරා Auto ක්‍රියාත්මක වේ.
Customer 'KitKat එකක් ඕන, address එක…' කියා කතා කරලා Voice Note එකක් එවන විට — System එක එය අසා, නම, ලිපිනය, Phone Number තහවුරු කරගෙන Order එක Save කරගනියි. මෙය පරීක්ෂා කළ සැබෑ භාවිතයන් මගින් තහවුරු කර ඇත.
මෙම ඡායාරූප සරල Demo පමණක් නොවේ — සැබෑ Customers ලා සමඟ සිදුවූ Real Chat Screenshots වේ.




WhatsApp මගින් එකවර පණිවිඩ විශාල සංඛ්‍යාවක් යැවීමේදී අංකය Ban වීමේ අවදානමක් පවතී. මෙම System එක නිර්මාණය කර ඇත්තේ එම ගැටලුවටම විසඳුමක් ලෙසය: දුරකථන අංකයේ ආරක්ෂාව සුරකිමින්, මිනිසෙකු සෙමින් යවන ආකාරයට, දින ගණනාවක් පුරා පාරිභෝගිකයන් දහස් ගණනකට ආරක්ෂිතව Promotions යැවීම සඳහාය.
දිනකට යවන පණිවිඩ ගණන ඔබට Set කළ හැක (උදා: 100). එම ප්‍රමාණය අවසන් වූ පසු System එක නතර වී ඊළඟ දිනයේ ඉතිරි කොටස යවයි.
පණිවිඩ දෙකක් අතර තත්පර 30–90 අතර Random කාල පරතරයක් තබයි. Spam detection වලින් බේරීමට මෙය ප්‍රධානම හේතුවයි.
'{ආයුබෝවන් | හලෝ | හායි}' ලෙස විකල්ප වචන භාවිතා කළ හැක. හැම පණිවිඩයකටම නොපෙනෙන Unique Identity එකක් එක්වන නිසා Identical Message Ban වීම් වළකී.
පණිවිඩය යැවීමට පෙර එම අංකය සක්‍රිය WhatsApp අංකයක්දැයි පරීක්ෂා කර බලයි. අක්‍රිය අංක වෙත යැවීම වළක්වයි.
අලුත් අංක සඳහා පණිවිඩ යැවීමේ ධාරිතාව පළමු දින කිහිපයේ සෙමින් වැඩි කරන විශේෂ Mode එකක් පවතී.
ඕනම එකක් click කරලා zoom කරලා බලන්න.














ව්‍යාපාරිකයන්ට ලියාපදිංචි වී, Login වී තමන්ගේ Bot පාලනය කළ හැකි සම්පූර්ණ Website එක (Mobile + PC).
AI Assistant, Anti-ban broadcast engine, auto-reply, menus — සියලුම Source Code සහ Core System එක.
වැඩිවිස්තර සඳහා සහ Live Demo එකක් සඳහා අප හා සම්බන්ධ වන්න.
WhatsApp: +94 72 228 7745 makeabotwa@gmail.com